1. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දෙකක් ..... මායම් දාල කපටි කමින් කෙනෙක්ව තමන්ගේ කර ගන්නවා කියන්නේ ඒක තන්හාව නේද අක්කි ???? :baffled::baffled:
  2. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරය මායාවක් ..... ඒ මායාව නිසා තනිකම දැනෙන්නේ නෑ ...... ජීවත් වෙන්න ආස හිතෙනවා :D:D:D
  3. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මට නං වැඩ ගොඩක් තියෙනවා..... ඒකයි යන්න බැරි :dull:
  4. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අවුලක් නෑ .... හඳුනා ගැනීම සතුටක් :yes::yes::yes:
  5. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා ලංකාවට යනවද අක්කි ???? අපිට ඉරිසියයි :(:(:(
  6. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් radio thread වලින් පිට thread වල මෙහෙම wet වෙලා නෑ කලින්
  7. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මුකුත් වෙන් නෑ .... දැන් නං උදේ වෙලා ... දවල් වී ගෙන එනවා :D:D
  8. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අපි හොදින් ...... කොහොමද ඉතින් ????? :rolleyes::rolleyes::rolleyes:
  9. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අද අලුත් කතාවක් පටන් ගමු :rofl::rofl::rofl:
  10. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    GM :cool::cool::cool:
  11. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    GA akkiiiiiii :rofl::rofl::rofl::rofl:
  12. U_knw_me

    Re Tharuwak Wee Mage Loke

    :D:D:D:D
  13. U_knw_me

    Re Tharuwak Wee Mage Loke

    කවත්ද එහෙම සන්තාසියක් වුණේ ???? අපිට කිව්වේ වත් නෑ නේ :D:D:D
  14. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දත් කිඹුලා අයියා විසින් ජාතිය අමතන්නට පෙර මම චුත වන්නෙමි ......:rofl::rofl::rofl::rofl:
  15. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔබ විසින්ම ඔබගේ තර්කය බිඳ දමන ලදී :rolleyes::rolleyes::rolleyes:
  16. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    lovers avenue ගංජා පළක් වූ වගයි :confused::confused:
  17. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ ... අපිව රිද්දන්නට බෑ :P:P:P
  18. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඵලය හටගන්නේ විවාහයට පසුවයි :dull::dull: එතෙක් පුෂ්පයක්ව සිට ආලය විඳීමෙහි කිසිදු වරදක් නොමැත :no::no: නමුත් ඔබ වන් අත්දැකීම් ලත් කෙනෙක් කියනවා නං පිලි නොගෙනද බැරිය :baffled::baffled::baffled:

    No contents