යාලුවෝ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුන දීල තියෙනවා ....
ගොඩක් පාඩන් ඉගෙන ගෙනත් තියෙනවා ....
අන්තිමට වුණේ උදවු අරන් එයාල අපිව දාල ගිය එක විතරයි ...
අදටත් ඒක වෙනවා.... ඒත් කෙනෙක් කරදරේක වැටුනම අහක බලන්නේ කොහොමද ?
එහෙම වෙලාවට ඉගෙන ගත්ත පාඩන් අමතක වෙන එක තමයි ලොකුව ප්‍රශ්නේ:confused::confused::confused: