ටෙලි නාට්‍ය/චිත්‍රපටි බලන එක නැවැත්වීම සහ සිංදු අහන එක නැවැත්වීම වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කලානම් හරිද..... :D
එහෙම උනොත් හරිම සීමිත කලාකරුවො ටිකකගෙ නිර්මාණ නෙ ඉතුරු වෙන්නෙ.... හුඟක් දෙනාට කිසි දෙයක් කරගන්නත් බෑ.... :eek:
මමනම් කියන්නේ TV බලන එක නවත්තල දාමු... එතකොට එයාලගෙ දේවල් අපිට පෙන්නේ...