සුභ උදෑසනක්!
TO : KHz ,ovalprasad, serandib _ y2k, Ghost, Rider, Deelaka, leeka & shamme
සියළුම දෙනාටම බොහොම ස්තුතියි... සමාවෙන්න..හැම කෙනාටම වෙන වෙනම ස්තුති කරන්න ගියොත් වෙනමම පිටුවක් යයි.... සියළුම දෙනා දිගටම අපේ මේ මහගෙදරත් එක්ක හැමදාම එකට අත්වැල් බැඳගෙන ඉන්න කියල ආදරයෙන් ඉල්ලනවා...