1. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    මොන මගුලක් ද යකෝ WS...? ඔය කියන ජාතිය ගැන මේ අදමයි ඇහුවෙ ඕං... :oo: අනේ කොල්ලො, මේ ලංකාවෙ මොන විද්‍යුත් තැපැල් (e-mail) ද...? සල්ලි ඩිංගක් විසි කොරල ඇමතුව නං මොකෝ...? :eek: ඕං එහෙනං, අර කියාපු තැන් වල දුරකථන අංක... :) TECHNO LANKA - 0112 911 138 EVIDENT COMPUTERS - 0112 907 852 / 0714 851 148...
  2. D

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    I meant they all are in favor of me, cos I'm a CUPID, so they're just like my girls. :P
  3. D

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    Ayyo kolla...! This is neither US nor EUROPE. This is SRI LANKA. Do you think all Sri Lankan men are 6ft or above, only cos you're...? :lol:
  4. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    ආ... ඒ මිසක්ක... :rolleyes: කිරිබත්ගොඩ නං කොල්ල ඉන්නෙ, නුවර පාරෙ TECHNO LANKA, නැතිනං, EVIDENT COMPUTERS, එතකොට, කැලණිය, දළුගම පැත්තෙ MY COMPUTER, නැතිනං TNK SOLUTIONS හෙම හෝදිසි කෙරුවෙ නැතිවද? :confused:
  5. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    අනේ යකෝ... දැන් ද දන්නෙ...? :rofl: සේරටම කලියෙන්, උදව් ඉල්ලන් එළකිරියෙ නූලක් ගෙතුවහම, ඒ වෙනුවෙන් දෙන උත්තර හරි-හැටි කියවනව හොඳා... :nerd: මේ නූල වෙනුවෙන් මම දුන්නු මංගල උත්තරය ඇතුළෙ ඔය ඉස්මතු කොරල තියෙන හරිය සීරුවෙන් කියවන්නකො. MAXTOR ට, SAMSUNG ට, HITACHI ට මක්කැයි වුණේ යන්නයි, දැන් HDD ලෝකය...
  6. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    ඉතිං, අහවල් කාරණාව ගැන මම කලියෙන් ම කීව නෙව. ඔය උත්තරය සීරුවෙන් කියෙව්වොතින් බලාගන්න හැකි. :yes: http://www.elakiri.com/forum/showpost.php?p=16649753&postcount=23
  7. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    අනේ මන්ද... :rolleyes: යකෝ, මම TECHZONE/BARCLAYS ගැන කීවෙ නෑ. මම කීවෙ අහවල් උත්තරයෙ ඔන්න ඔය කොටහ ගැන... :frown:
  8. D

    මේ පින්බර වෙසඟේ...

    එසේම වේවා! උත්තර දුන්නට අතිශය ප්‍රීති... ඔබට තෙරුවන් සරණයි! :)
  9. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    හැබැයි, කල් පැවැත්ම බලාන HDD යක් අරන්, HDD යට කෙල වෙන්න කලියෙන් කොම ට කෙල වේවි ද මන්ද... :rolleyes: මොකෝ...? මම දුන්නු මේ උත්තරය දැක්කේ නැතෙයි...? :dull:
  10. D

    "Thuthi Piduma" උත්තර දුන්න. ගිහින් බලන්න. :)

    "Thuthi Piduma" උත්තර දුන්න. ගිහින් බලන්න. :)
  11. D

    Thuthi Piduma

    ඈ යකෝ... මේ කොල්ල මාව "රේප්" කොරන්න අර අදිනව ද...? එහෙනං, මේ ගල් කපන කොල්ලෙක් දෑ...? :shocked: ස්තුති වේවා! කිව්ව ඕං... :)
  12. D

    Thuthi Piduma

    ස්තුති! ඔහොම යං කොල්ල... :cool:
  13. D

    Thuthi Piduma

    ස්තුති කොල්ල! :)
  14. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    කොල්ල ට තේරුම් ගියේ නෑ මයේ හිතේ... :rolleyes: මම කීවෙ ටෙරා බයිට ගාණක් තරම් ලොකු, වැඩ-කිඩ ඇති, සුපිරි පන්නයේ, අලුත්ම HDD යක් ගන්නව නම් ඔය හැටි විපරම් කෙරුවට කම් නෑ. හැබැයි, ගිගා බයිට 160 ක තරම් පුංචි, පරණ HDD යක් ගන්න ඔය හැටි නහින්න උවමනා නෑ. :eek: අනේ මන්ද... :dull:
  15. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    අනේ, ඔය හද්දා පරණ කොමක් තියාන ගිගා බයිට 500 ට අඩු HDD යක් ගන්න BRANDS/FEATURES/AGENTS/WARRANTIES හොයාන වටේ යන්න එපා මයෙ රත්තරන් පුතේ... :no: දැන්ම ඔය නූල වහල දාල, පරණ බඩු කඩයකට ගොහින් ගිගා බයිට 160/250/320 ක විතර HDD යක් අරන් දාගන්න මයෙ දෙයියො... :yes:
  16. D

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    එහෙම තමයි. අපි සිංහ සෙයියාවෙන් සිංහ දීපය ට අරක් ගෙන ඉන්න මහා සිංහලයො නොවැ. :D
  17. D

    පලවෙනි කෑල්ල...

    අයියෝ සල්ලි...! 1 දුන්නු උත්තරය 13 ද දැක්කෙ...? අනේ කොල්ලො... :oo:

    No contents