අද මහප්පල ගෙ ගෙදර ධාතුන් වහන්සේ වැඩම කරනව. ඉතිං, උදැහැනැක්කෙම පෑලියගොඩ යන්නයි මේ සූදානම. :)
අවුරුදු දවසෙ ලොකු අම්මල ගෙ ගෙදර උන්නු හින්ද, සුභ පැතුමක් එක්කල, එළකිරියෙ නූලක් ගොතන්න බැරි වුණා නෙව. :(
ඒ හින්දයි, ගෙදරින් නික්මෙන්න කලියෙන්, හා හා පුරා කියාන, වෙසක් පැතුමක් එක්කල, එළකිරියෙ නූලක් ගොතන්න...