1. kasuncs

    D link router තියෙන අයගෙන් පොඩි උදව්වක් ඹ‍නේ

    Network cable ekak gahala machine ekata gahapan. Aniwa DHCP walin IP ekak assign weyi. Ita passe http://192.168.0.1 or http://192.168.1.1 username: admin password: admin gahala balapan.
  2. kasuncs

    පට්ට_VR_අත්දැකීමක්_Phone_එකෙන්

    Google chrome walin balapan dekstop eke.
  3. kasuncs

    Custom phone release!

    Type eka electronic item kiyala gahanna kiyapan. Etakota custom natara wenne na godak welawata. DHL, FedEx tax eka gewala genawa baduwa. EMS naraka na. Mama Japan walinorder karapu mouse ekak 5 days walin awa.
  4. kasuncs

    පට්ට_VR_අත්දැකීමක්_Phone_එකෙන්

    මචන් බලනකොට ෆෝන් එක හරවපන්. වීඩියෝ එක හැරෙනවා.
  5. kasuncs

    පට්ට_VR_අත්දැකීමක්_Phone_එකෙන්

    Google chrome has controller over top left.
  6. kasuncs

    පට්ට_VR_අත්දැකීමක්_Phone_එකෙන්

    පට්ට_VR_අත්දැකීමක්_Phone_එකෙන් මචන්ලා මෙන්න මේ යූටිබ් ලින්ක් එක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක යුටිබ් ඇප් එකෙන් බලන්න. බලන වෙලාවේ ෆෝන් එක එහෙට මෙහට කරලා බලන්න. සිරාම Virtual Reality Experience එක. ලින්ක් එක: https://www.youtube.com/watch?v=7IaYJZ2Usdk ඩෙස්ක්ටොප් එකෙන් බැලුවම VR නෑ. 7IaYJZ2Usdk
  7. kasuncs

    SLT Promotion

    ZTE සබන් පෙට්ටියට වඩා ProLink රවුටර් එක හොන්ඩයි බන්. ZTE එක stuck වෙනවා හිටපු ගමන්. Admin එකට ලොග් වෙන්න බැරි වෙනවා. ගෙදර කලින් තිබුනේ ZTE එකක්. දැන් තියෙන්නේ ProLink එක.
  8. kasuncs

    God's Birthday Tomorrow!

    9CW1XLYxJ-c
  9. kasuncs

    Do not Trust Sri Lankan Deal Sites' Price

    නොදොකින් තොපිට මොනවහරි කිව්වොත්. සිංහල කඩයක් තියෙනවා යුනිටි එකේ (ටියුලිප් කොහෙද). එකෙ එවුන් කිව්වා 1850 කියලා. Barclays , techzone නම් දැම්මේ තොපි වගේ කුකුලොන්ට ශොපින්ග් වෙබ් සයිට් එකට ගිහින් බලන්න පුලුවන් වෙන්න.
  10. kasuncs

    Do not Trust Sri Lankan Deal Sites' Price

    See your self. Logitech Wireless Mini Mouse M187 International price is also 1800 LKR. 49 MYR = 1769.73 LKR http://www.logitech.com/en-my/product/mini-mouse-m187 19 SGD = 1831.17 LKR http://www.logitech.com/en-sg/product/mini-mouse-m187
  11. kasuncs

    SLT Home Paribogikiyani

  12. kasuncs

    මං අද බදිනවෝ...

    සුභ පැතුම්!
  13. kasuncs

    කොහුවල ඉදන් රත්මලානට යන හැටි

    183 nagahan. 183 Panadura Nugegoda.
  14. kasuncs

    apk උදව්වක් කරපන් මචෝ

    උබට පුලුවන් ගිනි නරියා දාගෙන එකට සිංහල ඇඩොන් එක දාගන්න. එතකොට ඔනේම සයිට් එකක සිංහල පේනවා නරියගෙන් ගියාම. ට්විටර් එකට එකෙන් ලොග් වෙයන්.
  15. kasuncs

    apk උදව්වක් කරපන් මචෝ

    උබ රූට් කරල්ද තියෙන්නේ කුකුලොහ්?

    No contents