බැදලා මුල් කාලයේ අමුත්තක් දැනෙන්න පුළුවන් , තනියම නිදා ගත්ත ඇදෙ තව කෙනෙක් ඉන්නවකොට , තනියම ආතල් එකේ හිටපු කාමරේ තව කෙනෙක් හැම වෙලේම ඉන්නකොට, එක ලොකු වෙනසක් සුපුරුදු ජීවිතේ එත් කල් යනකොට එකට හුරු වෙනවා හරියට manage කර ගන්න ඕන ඒ දේවල් , ගෑනිගේ attitude තදින්ම බලපානවා, බදින්න කලින් වගේ නෙමේ love...