ඔරිජිනල් ගායකයන්ගෙ නන්ස්ටොප් වලින් ඇත්තෙ මිල්ටන් මල්ලවආරච්චි, නාමල් උඩුගම, කපුගේ & සනත්, ඇන්ටන් ජෝන්ස්, ආත්මා ලියනගේ ඔය ටිකදෙනාගෙ තමා.. ක්ලැරන්ස්ගෙ එකක් තිබුණා ඒක නම් මචෝ ටිකක් අවුල්.. සවුන්ඩ් කැඩි කැඩි වගේ ඇහෙන්නෙ..
oya set eka mn gwath thyenwa bn shaa eke 4ta nonstop ekak ynwa smahara data...