3 Idiots (2009) සිංහල උපසිරැසි සමග....
මේ චිත්*රපටය පසුගිය වසරේ සාර්ථකම චිත්*රපටය කිව්වොත් නිවැරදියි. ගොඩක් අය බලන්නත් ඇති. කවුරුත් ආස කරන චිත්*රපටයක්. චිත්*රපටය හොද නිසාම මම හිතුවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම චිත්*රපටය දෙන්න. ඒක නිසා සති ගාණක් මහන්සි වෙලා උපසිරැසි දැම්මා. චිත්*රපටයේ කතාවනම් මම...