මරණ දඩුවම ක්‍රියාත්මක උනත් දැන් වගේ තමයි. වෙනසක් නැහැ. උබ හිතනවද මරණ දඩුවම ගෙනාවොත් සරුවා සුනිල්ව ?? දුමින්ද සීලවාව?? තංගල්ලේ සභාපතිව එල්ලයි කියල ??
හිසේ ඇම්මට කෝට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ පුතා. ඔය හැමදේටම මුල නිතිය හරියට ක්රියාත්මක නොවීම. දේශපාලනය නීතියට අතපෙවීම. ඒවා නැති උනොත් අපරාද...