1. Apparently Kid

    අරගලය මෙහෙම කරලා හරියන්නෑ බං

    අරගලය මෙහෙම කරලා හරියන්නෑ බං :no: ගෝල්පේස් එක ඉස්සරහ කොච්චර කෑ ගැහුවත් ගෝටටවත් රජයටවත් ගානක්වත් නෑ :growl: ඊයේ අර සාන්ත බන්ඩාරයගේ ගේ ඉස්සරහ උද්ගෝෂණය කරාම උගේ බබා බත් කෑවේ නෑ කියලා අඬා වැළපුනා මුන්ට දැනෙන්න නම් මුන්ගේ ගෙවල් ඉස්සරහ උද්ගෝෂණය කරන්න ඕනේ :yes: එතකොට තමයි අපි විඳින දුක උන්ටත්...
  2. Apparently Kid

    මේ දෙන්නා කව්ද?

    Fill T ගේ ශාන්ති
  3. Apparently Kid

    ගෝටාභය සහ ඔහුගේ කොලුවා ගැන ප්‍රසිද්ධ මිත්‍යාමත 😂😂

    කවුද බං දන්නෙ.. මු නාසා එකේ cleaner කෙනෙකද කියලා :lol:
  4. Apparently Kid

    අද වීදි සටන් නෑද්ද

    මොන අරගලද බං :lol: දැන් හැම එකාම දවල්ට පාරට බැහැලා සෙල්පියක් ගහලා සිංදුවක් කියලා ආතල් එකක් ගන්න පුරුදුවෙලා :angry:
  5. Apparently Kid

    Etsy Sellers wanted

    Material Cost, Transport Cost, Shipping Cost එක්ක බලද්දි ලංකාවේ Export Business කරලා වැඩක් නෑ. ඒක නිසා වෙන රටකට පැනගන්න බලපන්.

    No contents