1. pjgprabath

    🔴 යතුරුපැදියක් අනතුරට පත්කල ඩිපෙන්ඩර් රථයකට ප්‍රදේශවාසීන් ගිනි තබයි...

    මොනවා වුනත් අහින්සකයා තමා ජිවිතෙන් වන්දි ගෙවන්නේ :no: :no:
  2. pjgprabath

    🔴 කබ්‍රාල්+නන්දලාල් සුනක පූට්ටුව වැඩ පෙන්වයි! උද්ධමනය 29.8%ක් දක්වා ඉහලට!

    දුප්පත් මිනිස්සු කොහොමද බං ජිවත්වෙන්නේ පොඩි එවුන් කිදෙනෙක් බඩිකින්නේ ඇතිද :no::no:
  3. pjgprabath

    උක්ස් ඔප්පු - Help

    thanks මචං (y)(y)(y)
  4. pjgprabath

    Induction Cooker Buy

    අපිටත් විස්තර ටිකක් කියන්න බලන්න බිල අපුවාහම අනේ මන්ද බං කල කිරෙනවා ජිවිතේ දැක්කම
  5. pjgprabath

    උක්ස් ඔප්පු - Help

    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉඩම බැංකුවට තියලා ලොන්එකක් අරගත්තා පත්තිරුවෙ තියෙනව‍ා බැංකුවට තිබ්බා කියලා දැන් අවුරුද්දකට කලින් මම එක පියෙව්වා ඔප්පුව ගත්තා අයේ මම එක ලියාගන්න ඔනැද මොකක්ද කරන්න ඔනැ දන්න මචං කෙනෙක් කියන්න බලන්න
  6. pjgprabath

    හදමු, හදමු, සබන් හදමු

    Link වැඩකරන්නේ නැබං අයේ දාන්න
  7. pjgprabath

    තමන් ඉන්න නිවස උගසට?

    වැඩේ අවදානම් වැඩි වගේ නෙ
  8. pjgprabath

    මං මේ කියන්න යන්නෙ මෙච්චර කාලයක් උඹලට නොකිව්ව කතාවක්

    ඔය වගේ ඒවුන් ඔනතරම් ඉන්නවා නංගි ඉල්ලන් කාලා තියෙන්නේ කර්මය පස්සෙන් ඒනවා බං වලක්වන්න බැ ඉවසගෙන ඉන්න වෙනවා
  9. pjgprabath

    අත් වැඩ (.)(.)

    pm
  10. pjgprabath

    සැටලිම වැරදිද බන්?

    වැඩෙ අලකරන්න යන්නේ බං ඔකේ බර කනුවට වැටේන්නේ නැහැ තව පරක්කු නැහැ දැන්ම්ම හදාගනින් මොන කුරුසද බං අවු15 වැඩි මොන හෙනයක්වතු නැ ඔය මක බාස්ලා කියන විදිහට වැඩ කරන්න එප‍ා පැලැන් එකේ විදිහට වැඩකරන්න
  11. pjgprabath

    රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්

    bump bump ------ Post added on 1649482515
  12. pjgprabath

    සතොස - කෘතීම සහල් තිබේද?

    :poop::poop::poop: යන්නේ නැ හරියට
  13. pjgprabath

    horror movies

    මෙන්න බඩු බලනවා නම් බලපං

    No contents