අලුත් Ubuntu Distributions එන්නෙ Unity Desktop Environment එකත් එක්ක.:eek: මමත් ඕකට කැමති නෑ. පරන විදියට Menu ටික ඕන නම් Gnome Desktop Environment එකට Down-fall වෙන්න ඕන...:yes:
Google Search කරාම ඕන තරම් හොයා ගන්න පුලුවන් කරන විදිය...:) මේ ඒ වගේ කීපයක්....;)...