SLT Local Exchange Area Code - Athurugiriya

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 
sahan_ml

Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    SLT ekakata shot eka dene neda halpaaruwa hadanne,,kiynnepa ekkwatmuta

    ගොන් ආතල් දෙන්න එපා හරකො ඉස්සර වගෙ නෙවෙයි දැන් SLT එකෙන් connection port එක map කරනවා. එක වෙනස් වුන ගමන් උන් හොයනවා.

    වෙලා තියෙන්නෙ මේකයි.... මේ දවස් වල ඉන්නෙ අතුරුගිරියෙ නෑදෑයෙක්ගෙ ගෙදර. මම ඒ ගෙදර ADSL line එක පාවිච්චි කරා. පස්සෙ තමයි දන්නෙ ඒක අලුත් Limited Connection එකක් කියලා... දැන් usage එක බලන්න ගෙදර මිනිස්සුන්ගෙන් username ඉල්ලන්නද
    ?

    මිනිහෙකුට උදව්වක් ඕන උනාම උඹට උදව් කරන්න බැරි නම් එහෙම නැත්නම්, තව එකෙකුට උදව් කරන්න කැමති නැත්නම් පාඩුවෙ හිටපන්, උම්බෑ කියන්නෙ නැතිව.......
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ithin tho ochchara suddawanthayek nam SLT ekata call karala illaganinko. :P

    කතා කරා බන්..... ගෑනියෙක් ගත්තෙ.... ඒකිගෙන් අහුවම Local Exchange Area Code මොකක්ද කියලා කොලඹ එකම තමයි 011 ලු.... උන් හොඳයි පොල් ගාන්න.... මම ඇහුවා Technical Support කාව හරි සම්බන්ධ කරන්න පුලුවන්ද කියලා... එතකොට කියනවා Technical Department එකේ අයව Customersලට direct contact කරන්න permission නැතිලු.....

    දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඉවසල ඉඳලා Customer Care එකේ මනුස්සයෙක් ඉන්න වෙලාවක Call කරන එක තමයි.....
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48

    payak withara kattak kala ADSL ekata katha karala user name eka mathaka na kiyala ahuwanam iwaraine.anith eun danne na ADSL eke username gana
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka

    ekata ahapan ADSL local exchange Area code eka mokak da kiyala. uba sure ekata ganna aththe phone faults info ahana section ekakata :P

    ADSL info section eken ahapan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Poodak Hitapan. mama hadapu soft ekak thiyenawa.. mama ubata onetika ewannam. uba hoyaganin..
     
    Last edited:

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    payak withara kattak kala ADSL ekata katha karala user name eka mathaka na kiyala ahuwanam iwaraine.anith eun danne na ADSL eke username gana

    ekata ahapan ADSL local exchange Area code eka mokak da kiyala. uba sure ekata ganna aththe phone faults info ahana section ekakata :P

    ADSL info section eken ahapan

    ehemadha....? thanx machanla.... eath ithin dawasakwath line eke inna wey neda...

    Poodak Hitapan. mama hadapu soft ekak thiyenawa.. mama ubata onetika ewannam. uba hoyaganin..

    thanx machan....
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ekane,,ube rep kapuwe mama,,uba ochcra sudana nan cll ekk dyan SLT ekata,,ungen ahapan,,ane yako,,thopita kalin bola api SLT use kare,,enawa metana patten 2punna
    hehehe

    උඹ Rep කැපුවා කියලා මට කන්න නැතිවෙනවද? උඹට Rep Points මහ ලොකු දෙයක් උනාට මට එහෙම නෑ.. ඉස්සර වෙලා open forum එකක හැසිරෙන්න ඉගෙන ගනින්.... උඹ මට කලින් SLT පාවිච්චි කරන්න ඇති... ඒ උනාට උඹේ දැනුම බින්දුවයි.... ADSL username එක විතරක් දැනගෙන අනුන්ගෙ ADSL account එකක් use කරන්න බෑ..... ඒකට ADSL passward එකත් ඕන... උඹ මට වඩා කලින් SLT පාවිච්චි කරාට මම උඹට වඩා හොඳට ADSL hack කරන හැටි දන්නව...

    ඒක කරන්නෙ software එකක් පාවිච්චි කරලා අපේ IP range එකේ තියන Live IP ටික Scan කරනවා.ඊට පස්සෙ IP ටික lowest PING එකට sort කරලා.. IP එකෙන් Router එකට log වෙනවා... ලංකාවෙ බාගයකට වඩා Router වල තියෙන්නෙ default passward. Router එකට ලොග් උනාට පස්සෙ ඉතින් Configuration page එකට ගිහින් අදාල javascript එක ගහලා username, passward දෙකම ගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි.... Terminal එකෙන් Router එකට log උනා නම් එක Command එකයි.. "dumpcfg"

    අහිංසක උඹට මම ගානෙ පොඩි ADSL hacking tutorial එකක්.... හැබැයි ඕක දැන් SLT එකේ අය දන්න නිසා තමයි connection එකට port number එකක් map කරන්නෙ....

    මට වෙන කාගෙ හරි ADSL account එකක් පාවිච්චි කරන්න ඕන නම් මම මෙතන username එක හිඟා කන්නෙ නෑ....

    මගේ Rep කැපුවට කමක් නෑ.... උඹ වගේ මොට්ටයෙක්ට හරි දන්නෙ නැති දෙයක් කියලා දෙන්න පුලුවන් වුන එක ගැන සන්තොසයි......