1. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වෙසක් සමරමු :yes::yes::yes:
  2. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බඩ පැලෙන්න දන්සල් වලින් කාල කාල ඇවිත් දැන් ආයෙත් යන්න විදිහක් නෑ කියල කෙඳිරි ගානවා :angry::angry::angry:
  3. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වෙසක් සමරමු..
  4. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලොකු දෙයක් ...... නිවේදක තැනත් මෙහෙම කියනවද දැන් නෑ :D:D:D
  5. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සවු කොල හොයා ගන්න බැරි උණා අයියෝ :(:(.... btw ගොඩක් පිං
  6. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හඳ පායලා වගේ :D:D:D
  7. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේක මහ කුරිරු ලෝකයක් ..... මනුස්සයෝ අතර වැඩිමනක් ඉන්නේ මනුස්ස වෙස් ගත් අමනුස්සයෝ ..... මෙහෙම ගියොත් ලංකාවේ මිනිස්සුත් මස් පෙරාගෙන යක්ෂයෝ වගේ ජීවත් වෙන ගෝත්‍ර ජාතියක් වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ :no::no::no:
  8. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔන්න දැම්ම ..... හිනා වෙන්නේ එහෙම නෑ හරිද ??? :angry::angry::angry: රැළි දාන්න වුනෙත් A4 කොල වලින්මයි :baffled::baffled::baffled:
  9. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනිවා ..... ඒකෙත් අමුතු ගතියක් තියෙනවා :cool::cool:;););)
  10. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපිට hi නෑ නේද ???? හා හා කමක් නෑ එහෙනං :oo::oo::oo:
  11. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔබටත් එසේම වේවා.... !!!! :yes::yes::yes:
  12. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වෙසක් කියල තියෙන්නේ බැරි මරගාතේ rex921 ගෙ thread එක බලන් හදපු අටපට්ටම විතරයි .... ලේසියෙන්ම A4 කොල වලින් අටපට්ටමක් හදන්න කියල දුන්න ඒ සොහොයුරාට ගොඩක් පිං :yes::yes::yes:
  13. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මෙත් මල් පිබිදේවා...... සිත් තුල මෙත් මල් පිබිදේවා ... !!! කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරීවා .... !!!
  14. U_knw_me

    2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලස්සනයි :yes::yes::yes:

    No contents