1. maxboysl

    අලුත්_පරපුරට

    :lol::lol: පට්ට උපහ්සේ. මන් දැක්ක ලන්ඩන් වල කොටිත් මාර විදියට මේවගේ පොටෝ බැනර් හදලා උප්හාසේට. :lol::lol:
  2. maxboysl

    අලුත්_පරපුරට

    මේක තිබ්බ පේජ් එකේ තිබ්බ අනිත්ව ඔක්කොම තිබ්බේ අලුත් පරපුරට බැනල. ඒ බැනුම් වල අත්තක් තිබුන. එත් මේක වැරදි එකයි මේක දැම්මේ:)
  3. maxboysl

    අලුත්_පරපුරට

    ගාව ගැනීමක් නෙමයි මචං. අපි මහින්දගේ විරුද්දවාදීන් නිසා උබ කවදාවත් අපි හරි දෙයක් දැම්මත් කවදාවත් හරි කියන්නේ නැහැනේ එකයි මම කිඋවේ. අපි වරද්දක් දැම්මොත් නම් එන්නේ බුරාගෙන. එතින් හැබැයි නිතරම පොලිටික්ස් වලට අපි එක්ක වැලි දාගන්න උන් හොදයි
  4. maxboysl

    අලුත්_පරපුරට

    හරි දැන් උබයි ඉස්රුයි තරහයි... මම තමයි උබේ සහයකයා... මම උබේ අම්මට බැනලා හදනවා පෝස්ටරයක් හැමතැනම ගහනවා. ඉසුරුව මාට්ටු වෙන්න. එකෙන් ඉසුරුව චාටර් වෙලා යනවා. එත් උබ පස්සේ දැනගත්තොත් ඒ මම කියල උබ ඇවිත් මගේ හොම්බට දෙකක් අනින්වද ?? ඉසුරුට උපහාසයෙන් කියල හිනාවෙනවද ??
  5. maxboysl

    අලුත්_පරපුරට

    අනේ මන්ද බන්.
  6. maxboysl

    අලුත්_පරපුරට

    :):lol:
  7. maxboysl

    සෙබළුන්ගේ_කුරුටු_ගී.

    උබ හොරා කියල හිතන මිනිහට කියපන්. උබට උබ හොර කියල හිතෙනවනම් උබටම කියගනින්. මම හොර කියල හිතෙනවනම් මට කියපන්:):)
  8. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    ටොම් මාමගේ ත්‍රෙඩ් එක
  9. maxboysl

    සෙබළුන්ගේ_කුරුටු_ගී.

    මට රේප් එපා මචං. කීයටවත් මම රේප් ගණන් නෙමයි මේක දැම්මේ. මේ දුක් විදපු මිනිසුන් වෙනුවෙන් මොනා හරි කියපන්. :) උබලා ඒ කියන දෙය හිතන සිතුවිල්ල කවද හරි ඒ මිනිසුන්ට යහපතක් කරයි
  10. maxboysl

    අලුත්_පරපුරට

    අපි ආමි එකේ උන් වෙනුවෙන් මොකද කලේ උබල මොකද කලේ කියල පස්සේ කතා කරමු. උබ අවංකව කියපන් මේ පොටෝ එක හරිද වැරදිද කියල
  11. maxboysl

    අලුත්_පරපුරට

    :):) පුදුමයි උබ එක වැරදි කියල පිළිගත්තා. උබ සාමන්යෙන් මහින්ද පන්සිල් ගත්තත් පන්සිල් ත් වැරදි කියන එකානේ. උබ හිතනවද මේක හදපු එකා මහින්දට හෝ වෙන් කෙන්ක්ට හෝ කඩේ යන්නේ රටට ආදරේට කියල ?? අලුත් පරපුර වැරදි කියල උඩින් කියල තියනවා. ඒවගේම මේකත් වැරදි. අපි ඇත්තටම එකතුවෙන්න ඕනි මේවා නවත්තල...
  12. maxboysl

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    හලෝ කෙල්ල මොනාද මචං වෙන්නේ මේදවස් වල :eek:
  13. maxboysl

    අලුත්_පරපුරට

    ත්‍රෙඩ් එක පටන් ගන්නකොට මම කියල තියන් දේ කියපන්. හැමදේම දේශපාලන ලයින් එකෙන් බලන්න එපා. මහින්දය උනත් මෙවේගේ දෙයක් අනුමැත නොකරන්න පුළුවන්. එත් මහින්දගෙන් කුට්ටි කඩාගන්න හිතාගෙන නෙට් එකේ පුක්කදානය කරන උන් ත්රුන් ගන්නේ නැහැ මහින්දටයි එකෙන් අවැසි වෙන්නේ කියල]
  14. maxboysl

    සෙබළුන්ගේ_කුරුටු_ගී.

    :lol::lol: ඒල කියපන් මහා හොරාට:lol:
  15. maxboysl

    innva innva. ubata kohomada ena eka nam hodayi. awith horenma yana ekayi avula. monada aluth...

    innva innva. ubata kohomada ena eka nam hodayi. awith horenma yana ekayi avula. monada aluth visthra ??ara jaduwixx kiyana ela ara sin eken passe awema nane ban. paw kyalath hithenva uge gana visthra danne naheneda??
  16. maxboysl

    අඩෝ හොරෙන්ම ඇවිත් හොරෙන්ම යනවා කැ# මිනිස්සු

    අඩෝ හොරෙන්ම ඇවිත් හොරෙන්ම යනවා කැ# මිනිස්සු
  17. maxboysl

    සෙබළුන්ගේ_කුරුටු_ගී.

    එහෙම වෙන්න ඇති මචං. මම ලියපුවා නෙමයි
  18. maxboysl

    අලුත්_පරපුරට

    bamo
  19. maxboysl

    යාපනේ දූෂකයෙක් මහින්දගේ හිතවතෙක්

    හැම මගුලටම මහින්ද මහින්ද ගන්න එපා මචං. එකෙන් වෙන්නේ මහින්දට තියන ඇත්ත චෝදනාත් විහිළුවක් වෙන් එක. මහින්ද කියල නෙමයිනේ මු දුෂණය කලේ. එත් එතීම් මහින්දගේ කාලේ වගේ නම් මන්තිකමක් සුවර්
  20. maxboysl

    සෙබළුන්ගේ_කුරුටු_ගී.

    පල NGO ඩොලර් කාක්කෝ යන්න.

    No contents