මමත් මේ ලඟකදී ඉඳලා ඔය ගෘප් එකේ දේවල් කියවන්න පටන් ගත්තා. එක එකාට එක එක ප්‍රශ්න. සියල්ල දත් උත්තර බඳින සෙට් එකකුත් ඉන්නවා. ඒ ගෘප් එකේ වැඩි වෙලා ඉන්න ගියාම සංසාරේ කල කිරෙනවා හැබැයි :baffled:
පිළිතුරක් බලාපොරොත්තු වෙමි
මට වයස 25යි.විවාහක තරුණියක්.මම යම් දෙයක් ගැන මානසිකව විදවනවා.තම විවාහ වෙලා...