1. thomian

    මුජි.. මුජි...

    පොඩි මුජි කුරු කුරු
  2. thomian

    මුජි.. මුජි...

    මුජී... 🤭🤭 👇
  3. thomian

    ලැජ්ජ නහර කපාගෙන ඒන්න

    ජෙප්පෝ හෙළුවෙන් පාරෙ ඇවිද්දත්.. ආපහු බයි විපස්සෙන් දාන එකෙක්ටවත් ජන්දෙ දෙන්නේ නෑ... 😢
  4. thomian

    🚗Car cleaning setup උදවු

    මිට්ටනි.. උඹලා වාහනේ clean කරන්න පාවිච්චි කරන Microfiber Wash Mitt , microfibre towel, Wheel Brushes , Chemicals & Liquids වගේ දේවල් ගන්නේ මොනවද? හොද brand මොනවද? Daraz එකේ තියන ඒවා හොදද? නැත්තං online ගන්න හොද කොහෙද ? හොද interior car scents මොනවද උඹලා ගන්න?
  5. thomian

    අවුරුදු 9 ක දරුවෙක් දූෂණය කරපු හාමුදුරුවෝ 😲

    Paedophilia තියෙන උන් ඔක්කොම මහණ වෙලා වගේ.. ලංකාවේ ඉන්න ගොබ්බ දායක සභාව නිසා නීතියෙන් ගැලවෙනනත් ලේසි.. පෙඩෝ කාරයො හිරේ දාන්න හදනකොට.. බුදු දහමට අත තියන්න එපා කියලා රෙද්ද උස්සන් එනවා නේ.. 🤮
  6. thomian

    කොන්දක් නැති ආන්ඩුවක්

    මේ තැරි ගණයා හිරේ දැමමේ නැත්තං මේක තමයි ජෙප්පන්ගේ අවසානෙ
  7. thomian

    හාමුදුරුවෝ ටොපි දීලා කෙල්ලො දූෂණය කරලා 😲

    යකෝ තට්ටේ ගාලා.. සිවුරක් ඇදගත්තාම.. ලිංගික ආශාව නැති වෙලා යනවා කියලා නීතියක් මොන ලෝකෙද තියෙන්නේ? උපාසක හැත්ත නිකං ටිපර් වෙලා මේ යකාම මහණ වෙන්නෙ නැතුව.. මේසන් බාස් කෙනෙක් උනා නම් දෙමව්පියන් ලමයි යවයි ද ඌ ළඟට ?

    No contents