1. thomian

    බුදුන්ට පූජා කරපු කෑම එක හොරෙක් කාලා 😂 😂 😂

    බුදු හාමුදුරුවො ට කන්න නැති වෙලා ද මූ කාපු නිසා..🤔 බුදු හාමුදුරුවො ට පාන් ගෙඩියක් ගෙනල්ලා දුන්නා නං හරි නේ ඉතින්..🤔 පුදුම අන්තවාදී උකන්නලා තමයි දැන් පන්සල් වල කල්ලි ගැහිලා.. පන්සල් අරක්ගෙන ඉන්නෙ... 🤮
  2. thomian

    භික්ෂුවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලීසියට කොටුවේ 😁 😂

    සියලු සංස්කාරයන් නැසෙන සුළුයි.. ඕවට නඩු දාලා... තදින් අල්ලා ගැනීම තේරුමක් නැහැ
  3. thomian

    වෙසක් දිනය අදයි!

    ඕක බං ඉතින් මෙහෙමයි.. මිනිස්සුට තියනවා මාරාන්තික ලෙඩක්.. මිනිස්සුන්ගේ වාසනාවට එක ඩොක්ටර් කෙනෙක් ඕක නිට්ටාවටම සනීප කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්නවා.. ක්‍රමේ ටිකක් අමාරුයි.. ඒත් හරියට කරොත් ගොඩ.. මිනිස්සු ටික මොකද කරන්නේ.. ඩොක්ටර්ගෙ ප්‍රතිකාර පිලිපදින එක පැත්තක තියලා.. ඩොක්ටර්ගෙ උපන්දිනේ...
  4. thomian

    බිරියානි ගේන වාහනේ

    ඔය වේදනාව තව ටික කාලෙකින් අඩු වෙලා යයි 😥

    No contents