ඒත් අක්කේ දැනුත් ඔයා විදවනවා වගේ නේද කියලා හිතෙන්නේ නැද්ද?
අනේ මන්දා මන් තාම පොඩි එකානේ....
එයා රට උනාට කතාකරන්න වත් විදියක නැද්ද?
කොහොම උනත් එයාට ඔයාව එපා කියලා හිතෙනවා නම් ඇයි ඔයා හැමදාම දුක් වෙවී ඔයාගේ ලස්සන අනාගතේ,තරුණ ජීවිතේ ඔහේ නාස්ති වෙයි නේද නැත්නම්...
අනේ සමාවෙන්න හිත රිදුනා නම්...