1. pjgprabath

    උඹලා IMDb ratings බලනවද?

    ගොඩක් ඒවා review බලලා බලන්නේ IMDB ratings බැලුවනන් මම බලපු ගොඩක් හොද movies බලන්න වෙන්නේ නැ මචං
  2. pjgprabath

    තිත්ත වෙච්ච මගුල ....

    ළමයි ලොාකු වුනාම ඔවා හරියි බං මම ඒහෙම හිතන් ඉන්නේ.
  3. pjgprabath

    පවුලේ ප්‍රශ්න විසදන්න ..

    ගැණු ඔක්ක‌ොම ඒකයි වගේ බං ඔය වගේ ඒවා අපිටත් වෙනවා ළමයි හින්දා පට්ට ඉවසිමක් ඉවසන්නේ හදිස්සි වෙන්න ඒපා මචං
  4. pjgprabath

    ඔන්න අයේ

    Reminiscence මෙකත් බලන්න නියමයි
  5. pjgprabath

    ලංකාවේ අති භයානක තත්වය

    දැනුවත් කලාට ස්තුතියි මචො
  6. pjgprabath

    බළල් තුමා

    පුසන්ෙගන් අාතල් ගන්න ඔනැනම් කුප්පෙම්නියා ගෙහ් මුල් ටිකක් මුනට අල්ලපන් පුසා පිස්සු ෙක්ලිනවා පිස්සු වෙන් වාගේ
  7. pjgprabath

    ඔන්න අයේ

    පට්ට movie 2 ගැන කියන්න යන්නේ Reminiscence මේ movie ඒක Mystery, Romance යන category ඒකේ යන්නේ පට්ට Romance movie ඒකක් මෙකේ ඉන්නේ Hugh Jackman,Rebecca Ferguson,Thandiwe Newton(M:I 2),Cliff Curtis,Marina සුපිරි නඒ නිලියන් මෙකේ සිද්දිය කියනවානම් තම මතකයන් අවර්ජනය කොට ඒය smart card ඒකකට save කර...
  8. pjgprabath

    අ ඩේ මට

    post pay bro..
  9. pjgprabath

    අ ඩේ මට

    ඒ මොකක් ද ඒ් සින් ඒක
  10. pjgprabath

    අ ඩේ මට

    මෙන්න මේ number ඒ කෙන් call ඒකක් අවා answer කතා කරපු ඒකෙක් නැ කවුරු හරි දන්නවාද මෙ ගැන +888 888 888 888
  11. pjgprabath

    ගෙදර වයරිං කරමු 2 කොටස

    නියමයි මචො image ටික jpeg කරන්න පෙන්නේ නැ යාථ
  12. pjgprabath

    බයි ෆේස්බුක් බලකායේ ආතල්

    ඇයි බං මුං මෙච්චර කඩේ යන්නේ
  13. pjgprabath

    UPS එකක් හැදුවා සිංහලු

    ඇ බං උබ පලග් වලට වයර් ගහලා තියන විදිහෙන් උබයි උබ ඉන්න තැනයි හරියට කියපන් ගිනිනිවන හමුදාවට ලගදිම බඩු පැකට් වෙයි :lol: :lol: :lol:
  14. pjgprabath

    75 tv ekak

    ඇත්ත බං.. Hisense 50 ඒකක් use කරනවා ගන්න ගානට වටිනවා 3 Years Warranty damro ගාන පොඩිඩක් බලන්න මම ගත්තේ 94000
  15. pjgprabath

    TV හදන උන් ඉන්නවනම් වරෙල්ල

    මෙන්න මෙක කරලා බලන්න මගේ පරන LG tv ඒකකට ඔය වගේ කෙස් ඒකක් ඇවිත් මම ගලවලා LED panel ඒකට ගහලා තියෙන cable ඒක ගලවලා මකන කැල්ලකින් හොදට cable ඒකේ දාරය සුද්ද කරලා පිස්සා තාමත් ඒල කිරි වගේ වැඩ පොඩක් කරලා බලපං සමහර විට හරියන්න පුලුවන්

    No contents