සමහර සුවඳවල්, සමහර මියුසික්, සමහර ෆිල්ම්ස් , සමහර රසවල්, සමහර තැන් තියෙනවා නේද අපිට අතීතයේ ගතකරපු දවස් මතක් වෙන, අමුතුම ෆීලින් එකක් සතුට + දුකක් ඒක. Nostalgic කිව්වහම ඒක උබ අතීතයේ අත්විදපු දෙයක්ම වෙන්න ඕනි නෑ. සමහර පට්ට පරණ ෆිල්ම්ස් බලනලකොටත් නිකන් පාලුවක් වගේ, හරියට උබට ඒ කාලේ ඉන්න තිබ්බා නම්...