Such is life ban. උබ හිතනවද උබට කෙල්ලෙක් හිටියා කියලා ඔය තනිකම යයි කියලා. තාවකාලිකව උබ සතුටෙන් ඉදියි. ඊට පස්සේ උබට හිතෙන්න ගන්නවා අනේ මට මේක තිබ්බා නම් සතුටින් ඉන්න තිබ්බා කියලා ඕක never-ending circle එකක් බන්. සසර කියන්නේ එහෙම තමා. මේ වෙලාවේ උබ ලග තියෙන දේවල් වලින් සතුටු වෙන්න බලපන්. මේ මොහොතේ...