අම්මෝ .. අද 99.9 බේරුනා කියපන්කො ..:frown:
වරාගොඩ පාරේදී ලාන්සර් කාරයෙක් බයික් එක කන ගාවින් ගියා 70 විතර .
මම කැලණිය පැත්තට යන ගමන් , මගේ පිටි පස්සෙන් ඇවිත් හප්පන් ගියේ ,
පොඩියට වැදුනට මාව පාරෙන් එළියේ , තුවාලක් නැහැ , වැඩේ කියන්නේ මන් කෙල්ලවත් දාගෙන යන ගමන්...