producer : මුදල් වියදම් කරන කෙනා. (නිෂ්පාදන පිරිවැය සම්පුරන්යෙන්ම හරි කොටසක් හරි දරන )
executive producer: producer වෙනුවට එයා වෙනුවෙන් එයාගේ මුදල් වලට වෙන්නේ මොනවද කියලා හොයාබලන, FILM ගැන දැනුම තියන Accountant ගැන දැනුම තියන, විවාහරික නිතිය ගැන දැනුම තියන(artist agreement, music copyrights or...