පිළිකාව ගැන දැනගන්නට යමක්
පිළිකාව ගැන දැනගන්නට යමක්
පිළිකාවක් යන නම ඇසු සැනින් අපේ සිතට නැගෙන්නේ ඉතා බියකරු සිතිවිලි මාලාවක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. පිළිකාවක් ලෙස සැලකෙන්නේ අපගේ ශරීරයේ යම් කිසි සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනයක් හා විකෘති තාවයක් පෙන්නුම්කර ඉතා සීග්‍ර විභාජනයකට...