ලෝකේ නමක් තියන්න චීන්නු ඕනම දෙයක් කරයි! :sorry: ඒ වගේම උන්ගේ ජනග්‍රහණය හරී ඉක්මනට වර්ධනය වෙනවා. උන්ට කන්න දෙන්න අනාගතේදී ප්‍රශ්න ගොඩක් චීනෙට තියෙනවා.. ඉතිං මේ වගේ Port City වගේ දේවල් ලෝකෙම කරයි! අපිට පොලියට දිගුකාලීන ණය දෙයි!
අපේ රටට අලුතෙන් කැල්ලක් අමුණන්න කලින් අපේ පාලකයෝ රටට වෙන හානිය ගැන...