බුරියයි VS Robotic science
[/SIZE]
නිකන් ලොරි-talk දෙන්න එපාබන් !!! ඔය කියන කිසිම නිර්මාණයක් ජාත්‍යන්තර මට්ටමේ වැදගත්කමක් ඇති ඒවා නෙමේ !!!ඉන්ටෙර්නෙට් එකෙන් එහෙන් මෙහෙන් ඇහිදගන්න (module ) පොඩිපොඩි වෙනස්කම් කරලා අටවපුව ...2000 මුල්කාලේ අපිත් robotic කියල ඔව්ව කළා .උබල තවත් ඒවම කරනවා...