බොරුවට ප්රාඥයෙක් වෙන්න හදන්න එපාබන් !
ඔය ගීතයේ මොනපදයෙන්ද "සමලිංගික"අර්ථයක් දෙන්නේ ...? ඕක ඕනෑම අසම්මත ආදරයක් හා සමගාමී වෙනවා ....එක සමලිංගි,ඉතාතරුණ-ඉතාමහලු, කොල්ලෙක් හා වැඩිහිටි ගැහැනියක්, විවාහක පිරිමියෙක් හා විවාහක ගැහැනියක් වැනි කෙසේහෝ අසම්මත ආදරයක් හා සසදෙනවා ....:no::no: