1. Starry Night

    Tinder පවිච්චිකරනවද ?

    thanks bro ... good advisers:lol: :lol: ela ela :lol: will try :lol:
  2. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා... මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා...// මා සිත සුවපත් කරලනු නොහැකිය සෝ ලතැවුල් දෙයි රැයද දිවා...// නෙත දුටු සුරගන රූසිරු කුමටද හද දුටු ජනපද කලණ නිසා...
  3. Starry Night

    Tinder පවිච්චිකරනවද ?

    Tinder පවිච්චිකරනවද ? මචං උබල Tinder හෝ 6tin වගේ app use කරනවද ? කොහොමද මේවගෙන් ලංකාවේ කෙල්ලෝ dating සෙට්කරගන්න පුලුවන්ද ???
  4. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    බොරුවට ප්‍රාඥයෙක් වෙන්න හදන්න එපාබන් ! ඔය ගීතයේ මොනපදයෙන්ද "සමලිංගික"අර්ථයක් දෙන්නේ ...? ඕක ඕනෑම අසම්මත ආදරයක් හා සමගාමී වෙනවා ....එක සමලිංගි,ඉතාතරුණ-ඉතාමහලු, කොල්ලෙක් හා වැඩිහිටි ගැහැනියක්, විවාහක පිරිමියෙක් හා විවාහක ගැහැනියක් වැනි කෙසේහෝ අසම්මත ආදරයක් හා සසදෙනවා ....:no::no:
  5. Starry Night

    තමන්ගෙ වඩාත්ම ජනප්‍රිය වුණු නූල..

    ඇන්ටිපාරක් .... දැම්ම පළමු නුලම ගොඩ ! viewers: 16,659:D:D:love::D:D ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?.............:rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1788625
  6. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
  7. Starry Night

    Hard Talk with KOTA NIHAL

    අනිවා! සුදුපිරුවට සදාචාරයට පයින්පහරක් ගැසීමට හැකිවීම ගැන ආදරණිය කොටාට ස්තුතිවන්තවෙමි ! මා නිරීක්ෂණය කලදෙයක්නම් , කොටාට පහරක් ගැසුවත් ඔහු පෙරලා පහර ගැසීමට නොගොස් සිනහවෙන් ඉවසා තමාගේ අරමුනවෙත ගමන්කරයි ( අපි දන්නවනේ උගේ අරමුණ මොකක්ද කියල )
  8. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    මෙවැනි බැදුම් බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී......:love:
  9. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    sorry bro... i dont do any biz ..i will do it only with a real love :lol:
  10. Starry Night

    දික්කන්ද වලව්ව

    මම අලුත් අවුරුදු කාලෙට (ලබන මාසේ) මාමලාගේ ගෙදර යන්න හිතාගන ඉන්නේ . පුලුවන්වුනොත් එළියේ ඉදන් ගන්නපුලුවන් තරමක් අලුත්ම තත්වය පොටෝ අරගන එන්නම් . තව ඔයගැන ගමේ ඉන්න වැඩිහිටි මිනිස්සුත් යමක් දන්නවා ඇති... තොරතුරු හොයාගන්න බලන්නම් .:).. එකනෙමේ සෙට්වෙලා යමුද බලන්න ??? :Pවෙඩි කන්න වෙයිද දන්නේ නෑ !:angry:
  11. Starry Night

    දික්කන්ද වලව්ව

    අපේ අම්මගේ ගම වතුරේගම, අම්මගේ සහෝදරයෝ (මාමලාගේ ) ඔය කියන වලව්ව අවට පදිංචිවෙලා ඉන්නවා . මම අහලතියනවිදිහට ඔය වලව්ව ලනකාවේ ප්‍රසිද්ද ප්‍රබු-පවුලකට අයත්ව තබිලා තියෙන්නේ. 50 ගණන්වල සර් ජෝන් කොතලාවලගේ අස්සයෝ එහෙමත් ඔහේ හදල තියනවලු . ඔය පවුලේ අය බණ්ඩාරනායක පවුලේ අයසමගත් සමීප සම්බන්දතා පවත්වලා තියනවලු ...
  12. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    :rofl::rofl: thanks bro, it's a good point:love: එල මචෝ ..මම හිතන්නේ මේක මටවඩා කොටනිහාල්ට ගැලපෙනවා :D එක උබේ දේශපාලනය...:baffled: නිකන් සිගිති talks නේ බං ...දැන් දවස්ගානක් ඉස්කෝලේ ඇරෙන්නකන් බලන්ඉන්නව....:rofl: ඕකට මම දැනටමත් ගැබුරු උත්තරයක් දීල තියනවනේ , පහත පිටුව කියවන්නකෝ ...;)...
  13. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම්....:love: BTW, what made you think i was a lunatic :sorry::sorry: do u believe that having sex is kind of a SIN ? :growl::growl::growl:
  14. Starry Night

    පැණි නිස්සාරක

    එල පොස්ට් එකක් !!!:yes:
  15. Starry Night

    කොට_නිහාල්

    ඔවු මචං ! මේ කරන්නේ ජිවන සටන මිසක් ගීතයක් නොවේ :dull:

    No contents