සයිටම් හා ව්‍යවස්ථාව
සයිටම් වෛද්‍ය උපාධියට දක්වන විරෝධය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්‍යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්‍යවස්ථාව සියල්ලට ම ප්‍රධානයි. සයිටම් එට්කා එ හැම...