එක හිතක අායුශ චිත්තක්ශණ එකයි නෙමේ 3යි කියලනෙ තියෙන්නෙ නේ ? :eek: උප්පාද තිථි භංග කියල අවස්ථා තුනක් තියෙනව ඒ එක අවස්ථාවක ආයුශයටනෙ චිත්තක්ශණේ කියන්නෙ ? :eek:
ද්වි කෝටිකේ තමා අපි එදිනෙදා logic වල පාවිච්චි කරන්නෙ :yes:
තියෙනව ඒකෙ ප්‍රතිවිරුද්ධ එක A සත්‍ය නම් Aබා අසත්‍යයි. A අසත්‍ය නම් Aබා...