:D ඔව් :D
WD 1 TB යක් අටදාහකට වගේ ගත්තෑකි :D
කේස් එක ඕන්නං ලීවලිං ගහගන්නව :yes: :yes: :yes:
හීනි ලෑලි කෑල්ලකුයි ඇන ටිහිකුයි විතරයි ඕනෙ :yes: :yes:
වටේට යතුගාල වාර්නිශ් ටිකක් ගෑවනං පට්ටයි :D :D :D
ඕන්නං හාඩ් එක එලියට ගන්න ඕනෙ වුනොත් කියල ලොක් එකක් වුනත් දැම්මෑකි ඇණ ගහන්නැතුව :yes: :yes:
උඩින්...