බ්‍රර්ව්සර් උදවුවක් ඕනේ...
මේක දන්නේ මේක උන එකෙක්ම තම්යි...
මගෙ හෝම් පේජ් එක Google වලින් Yahoo search වලට මාරු වෙලා..:frown::frown:
meaka mage screen eka neme me wage tamai enne...yahoo tool bar mama instal karala ne
මේක වයිරස් එකක්..
මොනව කරත් ආපහු computer එක ඔන් කරන කොට හෝම් පේජ් එක...