1. king_pandukabaya

    මේ ඇත්ත එවමද ?

    mewage thenaka jeewath wenna thiyenawa nam kochchara ekakda
  2. king_pandukabaya

    දියතලාව

    :(
  3. king_pandukabaya

    Chinthy ගේ අලුත්ම සින්දුව...

    අඩේ පට්ට සින්දුවනේ. හැබැයි මල් ගහන සීන් එක තමයි වැඩේ. ටීවී වල කොහොම දායි ද මේවා
  4. king_pandukabaya

    නැගෙනහිරදී මොකද උනේ ?

    මේක මගේ ලිපියක්. මම මගේ බ්ලොග් එකේ දාන ගමන් එලකිරි අයත් එක්ක බෙදාගන්න හිතුනා
  5. king_pandukabaya

    Kissing Lovers Street Art

    meka nam kissing wenna be. Wena seen ekak :P
  6. king_pandukabaya

    Town life & Wild life

    ela machan
  7. king_pandukabaya

    බාල-අපරාදය

    එයාට උඹ මොනවත් දෙයක් කලේ නැත්තන් තාම බාල අපරාධයක් වෙලා නෑ.
  8. king_pandukabaya

    You need this .. Part 2

    This reminds me my past :)
  9. king_pandukabaya

    Dr Nirmal devasiri

    මිනිහා දිවයින පත්තරයට ලිපි ලියනවා ඒවා යම් යම් ආකාරයේ සිංහල බෞද්ධ විරෝධී දේවල් යනවා කියන එක නම් මම පිළිගන්නවා.
  10. king_pandukabaya

    නැගෙනහිරදී මොකද උනේ ?

    thanks machan @Sanath : ehema possibility ekak thiyenawa thamai. Namuth den government eka dinala hinda SLMC eka kemathi ne government ekath ekka tharaha wenna. TNA ekath ekka ekathu wunth SLMC ekata government eke support eka nethi wenawa.. Mr Hakeem ta thamange minister kamenuth as wenna wei...
  11. king_pandukabaya

    දනපති පන්තියට එරෙහිව නිර්මාල් දේවසිරි

    තනිකර ඔයාගේ කතාව වැරදියි. නිර්මාල් රංජිත්ගේ දුවලා පුතාලා ඉගෙනගන්නේ කොහෙද කියලා දන්නවාද ? මිනිහා උදව් කරන පෙරටුගාමී සෙට් එකේ කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ වගේ එවුන්ගේ ගෑනු, ළමයි ඉන්නේ කොහෙද කියලා දන්නවාද ? නිර්මාල් රංජිත් 6% කතව උඩින් දාගෙන උනේ වැටුප් විශමතා හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒක...

    No contents