ඊ චැනලින් සේවාව (e-channeling) රජයේ රෝහල් සඳහා
ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඊ චැනලින් සේවාව (e-channeling) රජයේ රෝහල් සඳහා. ද හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
දොම්පේ දිසා රෝහල සඳහා මෙය ප්‍රථම වරට හඳුන්වා දීම සිදුවූ අතර, අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියලුම රජයේ රෝහල්වල මෙම...