ජාතිය නොවිකුණා ඉඩම විකුණා ගන්න
ජාතිය නොවිකුණා ඉඩම විකුණා ගන්න.
- දමිත් කේතක
මුදල් හිඟය, මුදල් පරිහරණය ඇරඹුණු දා පටන් කොයි කාටත් ඇති චිත්ත පීඩාවකි..මුදල් අතමිට යහමින් ඇති කළට රැස් කරගත් ඉඩ, කඩම්, ස්වර්ණාභරණ පිහිටට එන්නේ එවිටය...හදිස්සියකදී මුදලෙහි දැනෙන වටිනා කම කිසිදු මහ බැංකුවකට නිර්ණය...