ඔය අය්යලගෙ ප්රශ්නෙ ගැන මටත් තේරෙනව. ඕක හරිම අසාදාරන වැඩක් තමයි. ගොඩක් අය Google වලින් search කරල ඔයල මහන්සියෙන් හොයල දෙන සින්දු අරන් මාරු වෙනව. මෙතනට කොහෙන් සින්දු එනවද කව්ද මෙතන මේව කරන්නෙ කියල දන්නෙ වත් නෑ. මම දන්න මගෙ යාල්වො ඉන්නව මේකෙන් සින්දු අරගන්නව Elakiri Members la වත් නෙමෙය් :(
ඒක...