1. TakaTakas

    කැළණිය කැම්පස් එක අවට ඉඩම් වල මිල දන්නවද..?

    කැළණිය කැම්පස් එක ආසන්නයේ (1km වගේ ඇතුලත) ප්‍රධාන පාරට මුහුණලා පර්චසයක් කීයක් විතර වෙනවද? දන්න අය කියනවද
  2. TakaTakas

    බැංකු ඉවරයි

    එතකොට දවස් 5ක් වහනව කිව්ව නේද
  3. TakaTakas

    බැංකු ඉවරයි

    බැංකු කවද වෙනකල් වහලද බන්.
  4. TakaTakas

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    නෑ බන්. තෙල් එකක් දානවලු සිරින්ජර් එකකින්.
  5. TakaTakas

    අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

    බය නැතිව පලයන්. මම දන්න එකෙක් ගියා. ඌට තාම හැදුනෙ නෑ. දැන් අවුරුදු 3කට වැඩි. තාම වෙද මහත්තය ඉන්නවද කියල නම් දන්නෑ. හැබැයි පට්ටම දැවිල්ලයිලු. ගැරඩියට පෙට්‍රල් ගැහුව වගේලු😂😂😂
  6. TakaTakas

    ගොවිගම කුලය

    එතකොට වෙලෙන්දෙක් / ව්‍යාපාරිකයෙක්(හාඩ්වෙයාර්, බේකරි, සිල්ලර කඩ) අයිතිවෙන්නෙ මොන කුලේටද.?
  7. TakaTakas

    ගොවිගම කුලය

    පිස්සුද බන් මම මේව පඩේකටවත් ගණන් ගන්නෑ බන්. මේ එකෙක් අහනව. උගෙ ගෙදර එවුන් තමයි හොයන්නෙ.
  8. TakaTakas

    ගොවිගම කුලය

    ප්‍රපෝසල් වගයකට මචං.
  9. TakaTakas

    ගොවිගම කුලය

    හරියටම මොකක්ද කියල දන්නෙ නැද්ද? මේව හොයන විදිය කියපන්කො.
  10. TakaTakas

    ගොවිගම කුලය

    අනිත් ඒව..?
  11. TakaTakas

    ගොවිගම කුලය

    හේවාරුවන්ගේ, කුමාරරන්නැහැලාගේ, හේරත්මුදියන්සේලාගේ, ...මේවයෙ කුල මොනාද..?
  12. TakaTakas

    ෆේස්බුක් එකවුන්ට්/මැසෙන්ජර් හැක් කරන්න

    හරි බන් හරි....🤣🤣🤣🤣🤣
  13. TakaTakas

    ෆේස්බුක් එකවුන්ට්/මැසෙන්ජර් හැක් කරන්න

    කලෝරෆෝම් ඕන නෑලු ෆෝන් එක ගන්න පුලුවන්ලු.කරන්න ඕන ටික කියපන්.වෙන ෆෝන් එකකින් චෙක් කරන විදියට සෙටින්ග්ස් හදාගන්න විදිය කියපන්
  14. TakaTakas

    ෆේස්බුක් එකවුන්ට්/මැසෙන්ජර් හැක් කරන්න

    ඕක හරියට කියෝපන්. තරහ නෑ .😂😂
  15. TakaTakas

    ෆේස්බුක් එකවුන්ට්/මැසෙන්ජර් හැක් කරන්න

    කී බෝඩ් එක යූස් කරද්දි ස්ක්‍රින්ෂොට් ඊ මේල් එකකට යවන ටූල්ස් එහෙම තියනව නේද?

    No contents