මම හිතන්නෙ පුලුවන් හබැයි ශුවර් නැහැ.
මේක චුට්ටක් බලපන්.
Page 63 IT, MIT
Page 65 Archi
Page 66 Fashion Design, Landscape Architecture
Page 67 LAW
Page 74 Information Technology & Management
මේ වගේ ගොඩක් තියනව. පොඩ්ඩක් බලපන්. මමනම් කියන්නෙ රිස්ක් එකක් ගන්න කලින් ඉස්කොලෙට ගිහින් ගුරුවරයෙක්ගෙන්...