කියන්න දේවල් එමටයි බන් . බ් 211 එකන් ගත්ත අතෙල් වෙන කිසිම එකකින් අරගෙන නැතුව ඇති .:):)
ඕක තමා මගේ මුල්ම car එක, කෙල්ලන්වත් දාගෙන රට රට වටේම ගියේ ඕකෙන් තමයි .;)
කවදාවත් මග හිටලා නැහෙ , but වතුර ටිකක් අඩු වෙනවා , ගෑස්කට් ඖලක් හින්ද නෙමයි ,රේඩියෙටෙර් එකේ case එක තිබුනේ . :(එක පාරක්...