1. nikashala619

    Ebay Sellerslata Thalluwak..

    good luck kollo !!
  2. nikashala619

    ලංකාවේ හොඳම CEO

    එල බන් :)
  3. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    දැන් එහෙමවත් නැනේ බන් !! :dull::dull:
  4. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    ඇස් ඇල් ටී :growl: දුක තමා ඉතින් :dull:
  5. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    20,30Mbps !!! දැන් රවුටරේ එක කනුවයි එන්නේ :growl:
  6. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    නැ දවස් දෙකට ඔච්චර කට්ටිය වැඩි උනද ??
  7. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    මේ දැන් හදන්න පොරක් ආවා. පොරත් කිව්වා හුවාවි රවුටර් එක හොදයි කියලා.. :) මේ දවස්වල වැස්ස හින්දා වෙන්න ඇතිලු සිග්නල් අව්ල. (ඔච්චරයි උගේ උත්තරේ, ඌටත් කරගන්න දෙයක් නැ) මාතලේට 4ජී කනු දෙකයිලු තියෙන්නේ, හුලන්ගමුව , මාතලේ SLT එක. ඔච්චරයි... ඉතින් කනුවක් ගහන්නත් බැරි නම්, මාතලේ ටවුන් එකේ අවට උන්ටවත්...
  8. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    ජලාශ රෝඩ් බන් :)
  9. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    අඩේ මේක නම් එල..හුවාවි ද හදන්නේ රවුටර් එක..කොහොමද සිග්නල් බන්..මේ දවස්වල ඩිස්කනෙක්ට් වෙන්නෙ නැද්ද ?? :)
  10. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    එහෙනම් ඒ ගැන අදහස අතැරියා
  11. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    ඩයලොග් හොදයි සිරාවටම.ඒත් ඩේටා වාශ්ප වෙනවනේ බන් ඉක්මනටම :D
  12. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    මොකක්ද බන් ඒ රවුටර් එක.පොටෝ එකක් දාපන්කෝ :)
  13. nikashala619

    Slt 4g suck...

    කතා කරලා කම්ප්ලේන් එකක් දැම්මා බන් රෙද්ද :mad:
  14. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    ඔව් බන් මුන් අර ඔප්ටික් මේ ඔප්ටික් කිය කිය දානවා.ඒ උනාට ෆෝජී යූසර්ලා අනාතයි . ඩයලොග් වගේ කවරේජ් එකවත් වැඩි කරපල්ලකෝ ඉක්මනටම.උන්ට යූසර්ලත් ඕනි,ඒ උනාට සිග්නල් කනුවක් දාලා දෙන්නෙ නැ
  15. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    මගේ වෙලාවකට රතු ලයිට් එකත් පත්තු වෙනවා බන් දවස් දෙකක ඉදලා. දවල්ට කිසිම අව්ලක් නැ.
  16. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    රවුටරේ විතරයි බන් තියෙන්නේ :)
  17. nikashala619

    ඇස්.ඇල්.ටී. 4G

    මන් ඊයේත් කම්ප්ලේන් කලා බන් මගුල.ඔව් ඔහොම කියලා බලන්න ඕනි..මටත් වෙන ඔප්ශන් එකක් නැ බන් slt ඇරෙන්න.මුන්ගේ ඩේටා ලාබයි නේ.
  18. nikashala619

    Slt 4g suck...

    මගෙත් එහෙමයි බන් දැන් දවස් දෙකක ඉදලා :mad:

    No contents