අෆ්ෆා එහෙමද :baffled:එහෙනම් උබම දාපන් බලන්න ඉන්න ෆොටෝ එකක් :rolleyes::P..ඔව් බන් එවෙලේම නේ කිව්වේ :dull:දවසක් වත් කලින් කිව නම් මොන වැඩේ තිබුනත් එනවා :(
හේ හේ දැන් බන් :rofl::love:මාස 3 ක් 4ක් වෙනවා නේ Dream Girl දැන් update වෙන්න ඇති 60 පාරක් වගේ :P,සේරවට මම කාවද පොස්ට් කරේ :baffled::rolleyes: