ඔබට_මොනවද_හිතෙන්නේ....

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    serious%20business.png
    හැලපයක් වෙන්න ආසද?:baffled:
    :no::no::no:
    ඊයා.......ඔයා සුරුට්ටුත් බොනවද :eek::eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තරහ ගියේ උඹට, බුද්ධිමය දේපල වලට අයත් නිසා. මොකෝ ෆොටෝ එක උඹේනේ. :lol::lol:
    අනික ඔතන මම හිටියේ නෑ. ඇයි මතක නැද්ද උඹ මට එව්වා හදිස්සියේ උඹ වලකජ්ජ ගැහුවොත් පත්තරේ දාන්න කියල.:P

    දැන් ඉතින් එහෙම වත් කියලා හිතා හදා ගනින් :rofl:
    තවත් උබෙ ජොක් වලට හිනා යන්නෙ නැ:P
    [/COLOR][/SIZE]

    මොකෝ කට ඇරගෙන:lol::lol:මේ දවස් වල ඉන්න මැස්සන්ගේ බ්‍රේක් ෆේල්ලු.:P
    ඔය ඔයාගේ ප්‍රගියා.:rofl:

    :frown:දන්නෙ කොහොමද බ්‍රේක් නැ කියලා උබ කගෙ හරි කටකට ගියාද:rolleyes:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :no::no::no:
    ඊයා.......ඔයා සුරුට්ටුත් බොනවද :eek::eek:
    නෑ සුරුට්ටු නෙමේ. අපි මල් ළමයි.:rofl:

    :frown:දන්නෙ කොහොමද බ්‍රේක් නැ කියලා උබ කගෙ හරි කටකට ගියාද:rolleyes:
    Originally Posted by Kadaya

    මොකෝ කට ඇරගෙන:lol::lol:මේ දවස් වල ඉන්න මැස්සන්ගේ බ්‍රේක් ෆේල්ලු.:P

    උඹනේ කිව්වේ මැස්සාගේ සීන් එක.:oo:
    උඹට හරි දුක ඇති නේද ඇගීගේ කට ඇතුලට මැස්සෙක් ගියාම. ඕවා වැඩිය හිතන්න එපා බං. ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියල කව්ද මන්ද කියල තියෙනවලුනේ.:P

    Originally Posted by ප්‍රගියා

    දැන් ඉතින් එහෙම වත් කියලා හිතා හදා ගනින් :rofl:
    තවත් උබෙ ජොක් වලට හිනා යන්නෙ නැ:P
    විලි ලැජ්ජාවේ පන යනවා නේද මම කරන වැඩ වලට.:lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    උඹනේ කිව්වේ මැස්සාගේ සීන් එක.:oo:
    උඹට හරි දුක ඇති නේද ඇගීගේ කට ඇතුලට මැස්සෙක් ගියාම. ඕවා වැඩිය හිතන්න එපා බං. ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියල කව්ද මන්ද කියල තියෙනවලුනේ.:P

    විලි ලැජ්ජාවේ පන යනවා නේද මම කරන වැඩ වලට.:lol::lol::lol:

    කවුද බන් මැස්සගෙ සින් එක මුලින්ම කිව්වෙ පරන පොස්ට් ටිකක් බලන්න:P
    බලපන් උබ ඉන්න තැන පොලව පැලිලාද කියලා:rofl:
    කෝ මේ යක්ශයා:frown:

    prageeth
    උබ ට්‍රිප් එක ගියාද ;)මට එන්න බැරි උනා කෝ උබ ...[/QUOTE]
    [SIZE="2"][COLOR="RoyalBlue"]උබට දාන්න වෙන පින්තුරයක් තිබුනෙම නැද්ද:frown:
    මම තමයි ඔය පික් එක ගත්තෙ :P
    අපරාදෙ බන් උබට එන්න තිබුනෙ හම්බතොටදි උබව සෙට් කරගන්න චමියා ෆුල් ට්‍රයි එකක් දුන්නා:yes: [/COLOR][/SIZE]
     
    Last edited:
    උබට දාන්න වෙන පින්තුරයක් තිබුනෙම නැද්ද:frown:
    මම තමයි ඔය පික් එක ගත්තෙ :P
    අපරාදෙ බන් උබට එන්න තිබුනෙ හම්බතොටදි උබව සෙට් කරගන්න චමියා ෆුල් ට්‍රයි එකක් දුන්නා:yes:
    අෆ්ෆා එහෙමද :baffled:එහෙනම් උබම දාපන් බලන්න ඉන්න ෆොටෝ එකක් :rolleyes::P..ඔව් බන් එවෙලේම නේ කිව්වේ :dull:දවසක් වත් කලින් කිව නම් මොන වැඩේ තිබුනත් එනවා :(
    අර උඹේ ඩ්‍රීම් ගර්ල් කියල දාල තිබ්බේ ගිය දෙසැම්බර් වල.:P
    හේ හේ දැන් බන් :rofl::love:මාස 3 ක් 4ක් වෙනවා නේ Dream Girl දැන් update වෙන්න ඇති 60 පාරක් වගේ :P,සේරවට මම කාවද පොස්ට් කරේ :baffled::rolleyes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කවුද බන් මැස්සගෙ සින් එක මුලින්ම කිව්වෙ පරන පොස්ට් ටිකක් බලන්න:P
    බලපන් උබ ඉන්න තැන පොලව පැලිලාද කියලා:rofl:
    කෝ මේ යක්ශයා:frown:

    :yes:

    පොස්ට් වල නෙමේ කිව්වේ අර මැසේජ් එකක් එවල තිබ්බේ. අපරාදේ මම ඒක ඩිලීට් කලානේ.:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අෆ්ෆා එහෙමද :baffled:එහෙනම් උබම දාපන් බලන්න ඉන්න ෆොටෝ එකක් :rolleyes::P..ඔව් බන් එවෙලේම නේ කිව්වේ :dull:දවසක් වත් කලින් කිව නම් මොන වැඩේ තිබුනත් එනවා :(

    හේ හේ දැන් බන් :rofl::love:මාස 3 ක් 4ක් වෙනවා නේ Dream Girl දැන් update වෙන්න ඇති 60 පාරක් වගේ :P,සේරවට මම කාවද පොස්ට් කරේ :baffled::rolleyes:

    චාමිකයි මමයි ඉන්න පින්තුර ඇති එෆ්.බී එකෙ :rofl:
    ඇයි බන් නුලක් දාල තිබුනා නෙ යන්න කැමති අය කියන්න කියලා:rolleyes::P
    උබ නම් නරක සමනලයෙක්:rofl:

    පොස්ට් වල නෙමේ කිව්වේ අර මැසේජ් එකක් එවල තිබ්බේ. අපරාදේ මම ඒක ඩිලීට් කලානේ.:rofl:
    මේ බොරු නොකිය ඉදපන් :frown:මම උබට එහෙම එක්ක එව්වෙ නැ :rolleyes::rofl:

    මොකො වෙලාතියෙන්නෙ:rolleyes:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ජීවිතේට බොරු කියල නෑ.:baffled:
    හපොයි එක නම් ඇත්ත වෙන්න ඇති එත් උබට අයෙත් ඔහොම කියන්න වෙන්නෙ නැ:baffled:
    මොකද දැන් කිව්ව ඇත්ත නිසා:rofl::P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කවුද බන් මැස්සගෙ සින් එක මුලින්ම කිව්වෙ පරන පොස්ට් ටිකක් බලන්න:P
    බලපන් උබ ඉන්න තැන පොලව පැලිලාද කියලා:rofl:
    කෝ මේ යක්ශයා:frown:

    මොකෝ මේ මාව හොයන්නේ? :baffled: කාඩයට මක් වෙලාද? :love:;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකෝ මේ මාව හොයන්නේ? :baffled: කාඩයට මක් වෙලාද? :love:;)
    තමන්ගෙ රාජකාරිය හරියට කරන්න දන්නෙ නැති එකෙක්:angry: මට පෙන්නෙ උබත් පගාකරයෙක්ද කොහෙද :rolleyes:
    වැරදි කරන එවුන් අපායට ගෙනියන එක බාරව කටයුතු කරන්නෙ කවුද:rolleyes: මට උගෙ කන්ටැක්ට් නම්බර් එක ගන්න පුලුවන්ද:P