උන් දිනන්නේ අපේ චන්ද වලින් නෙවෙයි බන් කිව්වට, උන් කරන හැම මරි මෝල් වැඩේටම වක්‍රාකාරව අපිත් වන්දි ගෙවන්න ඕනි. ඒ නිසා රටේ ලෝකේ වෙන්නේ මොනවද කියලා දැනගන්න මෙවා කතා කරන්න ඕනි, හැමදාම වගේ ගෑනුන්ගේ හෙලුවම දදා ඉදලා හරියන්නේ නෑ.
අඩුම තරමේ තමන්ට වැඩක් නැත්තම් ඒ ගැන කතා කරන එවා හාන්නේ නැතුව ඉන්න...