අපේ පොඩි මල්ලිලා ට නංගිලට(සමහර විට) පොඩි පොඩි දේවල් ටිකක් කියන්න හිතුන..
EK එකේ ඉන්න වැඩිමල් කට්ටියට සමහරක් විට මේවා වැදගත් නොවෙන්න පුළුවන් .....
මම මේක අපේ පොඩි එවුන් එක්ක බෙදා ගන්නේ ...
ඔයගොල්ලෝ clutch තියෙන bike පදින්වනේ (නැතත් කමක් නෑ).....
සමහර වෙලාවට ඔයගොල්ලන්ට මේ bike එක එහාට මෙහාට...