චන්ද්‍රිකාගේ කතාවෙදි අත්පොළසන් ලැබුනේ බලු කූඩුවට දාන කතාවට. බොදු බල සේනාවේ අඩුපාඩු තිබෙන බව අපිත් පිළිගන්නවා. ඒත් ඒවා බොබසේ සමග කතා කර විසඳ ගන්න පුලුවන්. නැත්නම් දැන් චන්ද්‍රිකාට බලය තියෙන නිසා නීතිමය ක්‍රියාමාර්ග ගන්න එකනේ තියෙන්නේ. ඒත් මුස්ලීම් අය ඉස්සරහට ගිහින් තමන්ගේම ජාතියට බනින එක මොන...