මොබිටෙල් එකෙන් ඉල්ලපල්ලා.....
දැන් එටිසෙලාට් එකෙන් 5GB නොමිලේ දෙනවානෙ..
බලමු...මොබිටෙල් එකෙන් මොනවද දෙන්නෙ කියලා..:dull::dull:
දැන් අවුරුදු 2ක් ඉඳන් ණය ගෙවනවා......;);)
බලමු මොනවාද දෙන්නේකියලා.....:baffled::baffled:
මචන් අපි මෙහෙම දෙයක් කරමු...
ඉල්ලමු....මෙතනින්...මොනවාහරි දෙන්න...