මචන් මම මගේ කෙල්ලා එක්ක හැම තිස්සෙම ඇද ගන්නවා(ප්‍රශ්න ඇති කරගන්නවා..) මාසයකට දෙපාරකට වඩා හම්බවෙන්නෙ නැහැ.... අපි දුර ඉන්න නිසා......:(:(:(
ෆෝන් එකෙන් කතා කරන්නේ...
ඒකිගෙ කිසිම අව්ලක් නැහැ බන් මට 100% විශ්වාසයි...:love::love:ඒත්...මම දන්නේ නැහැ බන් ඇයි අපි මේ වගේ ඇර ගන්නේ කියලා.....:)
හැමතිස්සේම...